27 C
Colombo
26/10/2024

අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් 37කට කොරෝනා

Share with your friends :

අග්නිදිග විශ්ව විද්‍යාලයේ සිසුන් 37 දෙනකුට හා පොතුවිල් පොලිස් ස්ථානයේ සේවය කරන පොලිස් නිළධාරින් 11 දෙනකුටද කොවිඩි වයිරසය ආසාදනය වී ඇතැයි කල්මුනේ ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජී. සුගුණන් මහතා පැවසීය.

පසුගිය තෙදිනක් තුල සිදුකරන ලද ඇන්ටිජන් පරීක්ෂණ මගින් මෙම රෝගින් හඳුණාගෙන ඇති බවත් ඒ අනුව අග්නි දිග විශ්ව විද්‍යාලයේ සිසුන් 37 දෙනා අඩිඩාලචෙින කොවිඩි ප්‍රතිකාර මධ්‍යස්ථානයට ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බවත් පොලිස් නිළධාරීන්ද ප්‍රතිකාර සඳහා යොමුකර ඇති බව පැවසූ ඒ මහතා මෙි සියලු දෙනා ප්‍රතිශක්තිකරණ එන්නත් දෙකම ලබාගත් පුද්ගලයින් බවත් පැවසූ අතර පොලිස් නිළධාරීන් වැඩි පිරිසක් මොණරාගල දිස්ත්‍රීක්කයට අයත් පුද්ගලයින් බවත් පැවසීය.

මෙි අතර කල්මුනේ ප්‍රදේශයේ එක්තරා උණ සහ සෙමිප්‍රතිෂ්‍යාව රෝගයක් පැතිර යන බවත් එ මනිසා ජනතාව ඉතා දැඩි ලෙස සෞඛ්‍ය පිලිවෙත් අනුගමනය කළ යුතු බවත් පවසා සිටියේය.

Share with your friends :