27 C
Colombo
27/10/2024

විකල්පයක් නැති නිසා අයවැයට පක්ෂව ඡන්දය දෙනවා

Share with your friends :

විකල්පයක් නැති හෙයින් අයවැය යෝජනාවලියට තමා පක්ෂව ඡන්දය දෙන බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

අයවැය පරාජය කරන්නේ නම් පාර්ලිමේන්තුවේ විකල්පයක් තිබිය යුතු බව පැවසූ මන්ත්‍රීවරයා එවැනි විකල්පයක් නැතුව අයවැය පරාජය කළහොත් සමස්ත රාජ්‍ය සේවයම කඩා වැටිය හැකි බවද ප්‍රකාශ කළේ‍ය.

Share with your friends :