27 C
Colombo
27/10/2024

සදහිරු සෑයට මං විරුද්ද වුනා.. මගේ අත්සන ගත්තේ බලෙන්- හිටපු පුරා විද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්

Share with your friends :

පසුගිය පසළොස්වක පොහොය දිනයේ සාසනයට පූජා කරන ලද සඳහිරු සෑය ඉදිකර ඇති භූමිය ඒ සදහා තමන් ලවා බලෙන් අනුමත කරගත් එකක් බව හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් දිසානායක මහතා සඳහන් කරයි.

එම ස්ථානයේ ස්තූපයක් ඉදි නොකරන ලෙස තමන් පැවසූ බවත් මීට වඩා කුඩා ස්තූපයක් හදන්නැයි පසු ව පැවසූ ඔහු පැවසීය.

ඒ මහතා මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.

Share with your friends :