ආන්දෝලනයකට ලක්ව ඇති විෂ පොහොර බවට පරීක්ෂණ වලින් තහවුරු කර ගෙන ඇති පොහොර තොගය රැගත් චීන නෞකාව මෙරට මුහුදු සීමාවට ඇතුලු වී ඇත.
නාවුක ගමනාගමන පිලිබද වෙබ් අඩවි මේ බව තහවුරු කරයි.
මෙම නැවේ පොහොර ශ්‍රීලංකාව ලබා ගත යුතු බවට චීනය මේ වන විට ශ්‍රීලංකාවට දැඩි බලපෑම් කරමින් සිටී.