වර්ජන තර්ජන වලට වැට-වරාය, ඉන්ධන, බැංකු, ප්‍රවාහන ඇතුළු සේවාවන් 12ක් අත්‍යවශ්‍ය සේවාවන් කෙරේ 30/10/2021 Share with your friends : වරාය, ඉන්ධන, ප්‍රවාහන, බැංකු ඇතුළු සේවාවන් 12ක් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත. Share with your friends :