27 C
Colombo
26/02/2025

සත්තු බලා ගන්න ගණකාධිකාරිවරියකට භාරදීලා

Share with your friends :

වෘත්තීය ගණකාධිකාරිවරියක වන ශර්මිලා රාජපක්ෂ මහත්මිය ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස පත්කර ඇත.

ජාතික සත්වෝද්‍යාන සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කළ ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය එම තනතුරෙන් පසුගියදා ඉල්ලා අස්වූවාය.

Share with your friends :