27 C
Colombo
25/11/2024

උදය ගම්මන්පිල කිසිදා රජය හැර නොයන බවට ආණ්ඩුවේ නායකයෝ කතා බහක

Share with your friends :

කවර ප්‍රකාශ නිකුත් කලද උදය ගම්මන්පිල ඇමතිවරයා කිසි විටෙක ආණ්ඩුව හැර නොයන බව ආණ්ඩුවේ ඉහලම නායකයන් අතර සාකච්ඡා වී තිබේ. කෙසේ වෙතත් කුමන මොහොතක හෝ ආණ්ඩුව හැර යනු ඇතැයි පැවසෙන ඇමතිවරයකු ගැනද මෙහිදී සාකච්ඡා වී තිබේ. අදාළ ඇමතිවරයාගේ ක්‍රියා කලාපය සමබන්ධයෙන් මෙහිදී සාකච්ඡාවී ඇති අතර ඒ අනුව ඔහු ඉදිරියේදී තනිවනු ඇති බව එම පිරිසේ මතය වී තිබේ.

Share with your friends :