රජයේ ලියාපදිංචි සහ සහකාර වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමේ ගැසට් නිවේදනය මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලය වෙත යවා තිබේ.
රජයේ ලියාපදිංචි සහ සහකාර වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමෙි වයස අවුරුදු හැට එකක් ලෙස කලින් පැවති අතර ,එය අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට අමාත්‍ය මන්ඩලය ඉකුත් දා අනුමැතිය ලබාදී තිබිණි .
ඒ අනුව අදාළ ගැසට් නිවේදනය. නිකුත් කිරීමට පියවර ගෙන ඇත.