තේ නිෂ්පාදනය සඳහා රසායනික පොහොර භාවිතා කිරීමට අවසර 07/10/202107/10/2021 Share with your friends : තේ නිෂ්පාදනය සඳහා රසායනික පොහොර භාවිතා කිරීමට අවසර දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. තේ නිෂ්පාදනය සඳහා කාබනික පොහොරවලට පියවරෙන් පියවරට හුරු වන තෙක් කාබනික පොහොර යෙදිමට මෙමගින් අවසර හිමුවනු ඇත. Share with your friends :