27 C
Colombo
24/02/2025

කිරිපිටි,ගෑස්,තිරිඟුපිටි සහ සිමෙන්ති පාලන මිල ඉවතට

Share with your friends :

කිරිපිටි,ගෑස්,තිරිඟුපිටි සහ සිමෙන්ති පැවැති පාලන මිල ඉවත් කිරීමට අද පැවැති විශේෂ කැබිනට් මණ්ඩලයේ තිරණය කර ඇත.

මිල තීරණය කිරීම පාරිභෝගික අධිකාරියට පවරා ඇති අතර මුදල් අමාත්‍යංශය සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව මිල නියම කෙරෙනු ඇත.

Share with your friends :