ලොව පුරා බිඳවැටිමකට ලක්වූ ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් සමාජ මාධ්‍ය සේවා මේ වනවිට යථාතත්ත්වයට පත්කර තිබේ.
එහි ප්‍රධාන සර්වර්වල සිදුවූ තාක්ෂණික ගැටුවක් හේතුවෙන් එම බිඳවැටීම සිදුවී තිබුණි.
ඒ අනුව පැය 6කට ආසන්න කාලයක් බිඳවැටී තිබූ එම සේවා මේ වනවිට ගැටලුවකින් තොරව නැවත භාවිත කිරීමේ හැකියාව පවතී.