දේපළ සහ වාහන පවරා ගැනීම තවත් මාස හයක් දක්වා නවත්වැන්නැයි බැංකු හා බැංකු නොවන ක්ෂේත්රයට නියෝග කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද (1) පැවැසීය.
පසුගිය වසර පුරා රජය මේ සඳහා විවිධ නියෝග ලබා දුන්නද පුද්ගලික බැංකු හා මූල්‍ය ආයතන ඒ සඳහා නිසි පියවර නොගත් අතර දිගින් දිගටම දේපල හා වාහන පවරා ගැනීම සිදු කරන ලදී.