කොරෝනා පැතිරීම පාලනය කිරීම සඳහා රටපුරා පනවණු ලැබූ ඇති නිරෝධායන ඇඳිරි නීතිය අනිද්දා (1) අලුයම 4.00ට ඉවත් කෙරේ.
රට විවෘත කිරීමට අදාළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ හෙට නිකුත් කෙරේ.
කොරෝනා පැතිරීම පාලනය සඳහා නිරෝධායන ඇඳිරි නීතිය මුලින්ම පනවනු ලැබුවේ පසුගිය අගෝස්තු මස 20 වැනිදාය.
මේ අනුව නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන දින ගණන 43කි.