27 C
Colombo
19/01/2025

කන්ටේනර් නිදහස් කරගන්න මහ බැංකුව ඩොලර් මිලියන 50 ක් දෙයි

Share with your friends :

ඩොලර් හිඟය හේතුවෙන් කොළඹ වරායේ සිරවී තිබෙන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කන්ටේනර් නිදහස් කරගැනීම සඳහා වශයෙන් ඩොලර් මිලියන 50 ක් රාජ්‍ය බැංකු දෙකකට නිකුත් කළ බව මහ බැංකුව පවසයි.

මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ කන්ටේනර් නිදහස් කර ගැනීම සඳහා තවත් ඩොලර් අවශ්‍ය වේ නම් ඒ සඳහාද මහ බැංකුව කටයුතු කරන බවයි.

Share with your friends :