අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු වී දැනට සිරදඬුවම් විඳින රන්ජන් රාමනායක ට සමාව දෙනලෙස ඉල්ලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවා තිබේ.
previous post
next post