27 C
Colombo
01/02/2025

වත්මන් ආර්ථික ගැටලු ගැන මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කළ යුතුයි

Share with your friends :

වත්මන් ආර්ථික ගැටලුවලට යම් සහනයක් ලබා ගැනීමට ඇති එකම පිළියම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීම බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

කොරෝනා පාලනය කරන අතර ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් කෝටි 72 ක ප්‍රදානයක් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතව තිබෙන බවද වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළේය.

සූම් තාක්ෂණය ඔස්සේ පැවති විශේෂ සාකච්ඡාවකට සහභාගී වෙමින් හිටපු අග්‍රාමාත්‍යවරයා මේ බව කීය.

Share with your friends :