පැවැති යහපාලන ආණ්ඩුව පෙරළා දැමීමට එවකට සමාජ වුවමනාවක් තිබුනද වත්මන් ආණ්ඩුව සිදු කරන පිස්සු වලට වගකියන්න තමා සූදානම් නැති බව
මෑත දිනවල ආන්දෝලනයකට ලක්ව සිටින ප්රසිද්ද සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න මහතා අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට සම්බන්ධ වී ප්රකාශ කළේය.
ඔහු සම්බන්ධයෙන් මෑතකදී පලවන ආන්දෝලනාත්මක පුවත් රාශියකට ඔහු එහිදී ප්රතිචාර දක්වයි.