දිවයිනට කිලෝමීටර 800ක් පමණ දුරින් වූ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ රිච්ටර් මාපාංක 5.1ක ප්‍රභලත්වයකින් යුත් භූ චලනයක් සිදුව ඇතැයි වාර්තා වේ.
ගැඹුරු මුහුදේ සිදුව ඇති මෙම භූ චලනයෙන් මෙරටට කිසිඳු බලපෑමක් නැතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.
මෙය පස්වරු 12.35ට පමණ සිදුව ඇතැයි ද ඔහු කීවේය.