27 C
Colombo
27/11/2024

කොරෝනා තවත් මරණ 194 ක්

Share with your friends :

කොවිඩ් ආසාදිතවූ තවත් 194 දෙනකු මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (23) තහවුරු කළේය.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 7,560 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මියගිය අයගෙන් 145 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 49 දෙනෙක් ද වෙති.

මියගිය අය අතරින් 91 දෙනෙක් පිරිමි අය වන අතර සහ 103 දෙනෙක් කාන්තාවෝ වෙති.

Share with your friends :