27 C
Colombo
01/02/2025

දොස්තරලා හැංගිලා.. රට පුරා මිනිස්සු මැරී වලලනවා..- කරාපිටි දොස්තර කෑගසමින් මාධ්‍ය හමුවක…

Share with your friends :

කරාපිටිය රෝහලේ රෝද පුටුවක සිටි පුද්ගලයෙක් පැය භාගයක් හති හලමින් මිය ගිය බව එම රෝහලේ වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන මහතා සඳහන් කරයි.

ඒ ආකාරයේ අසාධ්‍ය රෝගීන්ට කිසිවකු හොයා බැලීමටවත් ළං වන්නේ නැති බව ඔහු පැවසීය.

වෛද්‍යවරුන් බයේ සැඟවී සිටින බවත් දුරකථනයටවත් ප්‍රතිචාර නොදක්වන බවත් ඔහු සදහන් කරයි.

ඒ මහතා මාධ්‍ය හමුවක් අමතමින් මෙසේ අදහස් පල කලේය.

Share with your friends :