27 C
Colombo
01/02/2025

කොරෝනා මරණ 171ක් වාර්තා වෙයි

Share with your friends :

කොවිඩ් ආසාදිතවූ තවත් 171 දෙනකු මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළේය.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 6,434 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මියගිය අය අතර පිරිමි අය 102 දෙනෙක් සහ කාන්තාවෝ 69දෙනෙක් වෙති.

මියගිය අයගෙන් 134 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 35 දෙනෙක් සහ වයස අවුරුදු 30 ට අඩු දෙදෙනෙක් ද වෙති

Share with your friends :