27 C
Colombo
26/11/2024

කොවිඩ් ආසාදිත තවත් 161 දෙනකු මරුට-කොරෝනා මරණ 6000 ඉක්මවයි

Share with your friends :

කොවිඩ් ආසාදිතවූ තවත් 161 දෙනකු මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළේය.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 6096 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මියගිය අය අතර පිරිමි අය 83 දෙනෙක් සහ කාන්තාවෝ 78 දෙනෙක් වෙති.

මියගිය අයගෙන් 122 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 38 දෙනෙක් සහ වයස අවුරුදු 30 ට අඩු එක් අයෙක් ද වෙති

Share with your friends :