ශ්‍රී ලංකාව ඇතුඵ රටවල් රැසකට එක්සත් අරාබි එමීර් රාජ්‍යය පනවා තිබූ සංචරණ තහනම ලිහිල් කරමින් එම අදාල රටවල්වල සුදුසුකම් ලත් මගීන්ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඇතුල්වීමට සහ ඒ හරහා යෑමට අවසර ලබාදී ඇත.
ඒ අනුව ඉන්දියාව සහ පාකිස්තානය යන රටවල්වල පුද්ගලයන්ට ද එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඇතුළල්වීමට සහ ඒ හරහා යෑමට අවස්ථාව හිමිවේ.