27 C
Colombo
26/11/2024

දුමින්දට විදෙස් ගත වීම වළක්වන්නැයි ඉල්ලා පෙත්සමක්

Share with your friends :

ජනාධිපති සමාව ලැබ සිටින හිටපු පාර්ලිම්න්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට මෙරටින් පිටවීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු ‌කොමසාරිස්වරයකු වන නීතීඥ ගසලි හුසේන් මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

එසේම දුමින්ද සිල්වා මහතා ජනාධිපති සමාව ලබා දීමේ ක්‍රියාව නීතියට පටහැනි බව ප්‍රකාශ කරන ලෙසද එම පෙත්සම මගින් ඉල්ලා ඇත.

මෙම පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් නීතිපතිවරයා නම් කරනු ලැබ ඇත.

Share with your friends :