27 C
Colombo
24/11/2024

හෝටල් කර්මාන්තයේ ලක්ෂ එකහමාරකට ගැටළු

Share with your friends :

කොරෝනා වයිරසය පැතිරයාම හේතුවෙන් සංචාරක කර්මාන්තය බිඳවැටීම නිසා හෝටල් සේවකයන් 150,000ක පමණ පිරිසක් දැඩි පීඩනයකට පත්ව සිටින බව අන්තර් සමාගම් සේවක සංගමයේ හෝටල් සේවක මධ්‍යස්ථානයේ සභාපති නීතිඥ ජානක අධිකාරී මහතා පවසයි.

වසර දෙකක පමණ කාලයක සිට සංචාරක කර්මාන්තය බිඳ වැටීගෙන යන හෙයින් හෝටල් සේවකයන්ට නිසිපරිදි වැටුප් හිමි නොවන බව ද ඔහු කියයි.

ඇතැම් හෝටල් සේවකයන්ට ලැබෙනුයේ මූලික වැටුප පමණක් වන අතර තවත් පිරිසකට වැටුපෙන් අඩක් පමණක් ලැබෙන බව ද ජානක අධිකාරී මහතා පැවැසීය

Share with your friends :