27 C
Colombo
19/01/2025

රජය අත්‍යවශ්‍ය ආහාර ආනයනයට සැරසෙයි

Share with your friends :

පෞද්ගලික අංශය ඒකාධිකාරයක් නිර්මාණය කරගෙන ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සාධාරණ මිලට ලබාදීමේ අරමුණින් ඉහළ පරිභෝජනයක් ඇති ආහාර ද්‍රව්‍ය කීපයක් රජය මගින් ආනයන කිරීමට තීරණය කර ඇත.
රාජ්‍ය සමාගමක් වන රාජ්‍ය වාණිජ සමූපකාර තොග වෙළෙඳ සමාගම හරහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයන කිරීමට කැබිනට් මණ්ඩලයට යෝජනා කර ඇති බවත් කැබිනට් අනුමැතිය ලැබුණු වාහාම ආනයනය ක්‍රියාත්මක කෙරේ.

පෞද්ගලික අංශය ආනයන කරන සීනි, පොල්තෙල්, පරිප්පු, ලූණු, අල යන ආහාර ද්‍රව්‍ය මිල රජයට පාලනය කළ නොහැකි තත්වයක් නිර්මාණය වී ඇත.

Share with your friends :