මහ බැංකුව බිලියන 47.5ක බැදුම්කර විකුණයි.. 24/07/2021 Share with your friends : ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් බිලියන 47.5 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් කැඳවා තිබේ. ජුලි මස 28 වැනිදා පෙරවරු 11 දක්වා ඒ සඳහා වන ලංසු ඉදිරිපත් කළ හැකිය. අදාළ මුදල් ගෙවීම ජූලි මස 30 වනදා වන විට සිදු කළ යුතු බවද මහබැංකුව නිවේදනය කරයි. Share with your friends :