27 C
Colombo
26/11/2024

ගෑස් සහ විදුලිය ගැන චම්පිකගෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක්

Share with your friends :

ඉදිරි වසර පහක කාලය සඳහා ශ්‍රී ලංකාවට ගෑස් අවශ්‍යතාවය සැපිරීම සදහා ඇමරිකා සමාගමකට ලබාදී ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.

කිසිදු ටෙන්ඩර කැදවිමක් නැතිවම ඇමරිකානු සමාගම මෙය ඇමරිකාව වෙත ලබාදී තිබෙන බවද මන්ත්‍රීවරයා පැවසීය.

ඒ අනුව ලක්දනවි යුගදනවි බලාගාර දෙකද සමගින් ඉදිරි වසර පහ හයක කාලය තුළ මෙරට ගෑස් සැපයීමේ අයිතිය ගිවිසුම්ගත වෙමින් ඇමරිකාවට ලබාදී අවසන් බවත් මන්ත්‍රීවරයා කියා සිටී.

ඔහු මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ දී පැවති විවාදයේදී අදහස් පල කරමිනි.

Share with your friends :