27 C
Colombo
25/11/2024

ලංකා විදුලිබල මණ්ඩලයට සහ ලිට්‍රෝ ගෑස් සමාගමට නව සභාපතිවරු

Share with your friends :

ලංකා විදුලිබල මණ්ඩලයට සහ ලිට්‍රෝ ගෑස් සමාගමට නව සභාපතිවරුන් දෙදෙනකු පත් කර ඇත.

විදුලිබල මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස එම්.එම්.සී. ප්‍රදිනාන්දු මහතා පත්කර ඇති අතර ,ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස ටෙසාර ජයසිංහ මහතා පත් කර ඇත.

විදුලි බල මණ්ඩලයේ නව සභාපති වරයා ලෙස පත්කළ ප්‍රදිනාන්දු මහතා විදුලිබල අමාත්‍යංශයේ ලේකම් ලෙස 2006 සිට 2014 වසර දක්වා කටයුතු කර ඇත.

ලිට්රෝ සමාගමේ සභාපතිවරයා ලෙස පත්කර ඇති ජයසිංහ මහතා ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය.

Share with your friends :