බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුඅරයේ දිවුරුම් දීම සඳහා ඒ මහතාගේ නම ශ්‍රීලංකා පොදු ජන පෙරමුණ විසින් මැතිවරණ කොමිසම වෙත දන්වා යවා තිබේ.
ලබන 8 වැනිදා මන්ත්‍රී ධුරයේ දිවුරුම් දීමෙන් නතුරුව ඒ මහතා ආර්ථික සංවර්ධන ඇමති ධුරයේ එදිනම දිවුරුම් දීමට නියමිතය.
