27 C
Colombo
24/01/2025

ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය දැඩි අවදානමක ඇති බව ෆිච් රේටිං ආයතනය කියයි

Share with your friends :

ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය දැඩි අවදානමකට ලක්ව ඇති බව ෆිච් රේටිං ආයතනය සඳහන් කරයි.

ඔවුන් විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවක සඳහන් වන්නේ විදේශ විනිමය මගින් රජය විශාල වශයෙන් නිකුත් කර ඇති සුරැකුම්පත් ප්‍රමාණය හා ප්‍රාග්ධනය දුර්වල වීම නිසා මෙම තත්වයට පත්ව ඇති බවයි.

2020 වසර අවසාන වනවිට ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය සතුව ඇති වත්කම් වලින් තුනෙන් එකක් රජයට විවෘත වී ඇති බවද සඳහන් කරන එම වාර්තාව දේශීය බැංකු රජයේ සුරැකුම්පත් මිලදී ගැනීම් හරහා විදේශ විනිමය වෙළෙඳපොළ විවෘත වී ඇතැයිද කියා සිටියි.

Share with your friends :