27 C
Colombo
19/11/2024

වෙළෙඳපොළේ රත්රන් හිඟයක්

Share with your friends :

රත්රන් ආනයනය දැඩි ලෙස සීමා කිරීම හේතුවෙන් මේ වන විට දේශීය වෙළඳපොළේ රත්රන් වල දැඩි හිඟයක් මතුව ඇත.

රත්රන් වල හිඟය හේතුවෙන් ස්වර්ණාභරණ කර්මාන්තකරුවන් දැඩි අපහසුතාවකට පත්ව ඇති අතර දහස් ගණනකට රැකියා අහිමි වීමේ අවදානමක් මතුව ඇත.

මීට වසර හතර පහක පමණ කාලයක සිට රත්රන් ආනයනයට වැඩි දැඩි සීමා පැන වූ අතර මේ දක්වා එම සීමා ක්‍රියාත්මකය

සතුන් සඳහා පනවා තිබූ සියයට 15 රේගු බද්ද මෑතකදී සියයට 5 දක්වා අඩු වුවද රත්රන් ආනයනය නොකිරීම නිසා එහි වාසිය ලබා ගත නොහැකිව ඇත.

මේ වන විට රත්රන් පවුමක මිල රුපියල් 116500ක් පමණ වන අතර වැඩ කුලිය සමඟ පවුමක මිල රුපියල් 124000ක් පමණ ය

Share with your friends :