27 C
Colombo
17/11/2024

කිරි පිටි මිල වැඩි නොකරන්නට රජය තීරණය කරයි

Share with your friends :

කිරි පිටි මිල මේ මොහොතේ වැඩි නොකරන්නට රජය තීරණය කර තිබේ.
වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන පවසන්නේ මේ මොහොතේ කිරි පිටි මිල වැඩි කිරීම ජනතාවට ඔරොත්තු නොදෙන බවයි.
කිරිපිටි සමාගම් පවසන්නේ කිරි පිටි කිලෝවක මිල රුපියල් 350 කින් වැඩි කල යුතු බවය.

Share with your friends :