ලෝක ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයන්ගේ ලැස්තුවට එකතු වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු මෙන්ම සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර මහතාට ඒ වෙනුවෙන් පිදෙන විශේෂ ‘හිස් වැස්ම’ හිමිවී තිබේ.
ඉන්දීය හිටපු සුපිරි පිතිකරුවකු වන සුනිල් ගවස්කාර් මහතා සංගක්කාර මහතාට එම හිස් වැස්ම එන්ගලන්තයේදි ප්‍රදානය කරන ලදී.

previous post