ඔන්ලයින් ක්‍රමය ඔස්සේ මත්පැන් අලෙවි කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව විසින් කළ ඉල්ලීමට අවසර නොදීමට රජය තීරණය කර ඇත.
මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ලැබී තිබූ එම යෝජනාව රජය විසින් අවලංගු කර ඇත.
මේ යටතේ සැලසුම් කර තිබුනේ සුපිරි වෙළඳසැල් හා තැබෑරුම් හරහා මාර්ගත ගත ක්‍රමයට මත්පැන් අලෙවි කිරීමටය.