කොරෝනා ව්‍යසනය සහ ගං වතුරෙන් පීඩාවට පත්ව සිටින ගම්පහ ප්‍රදේශයේ පවුල් 200ක් සදහා ලබා දීමට රුපියල් ලක්ෂ 05ක මුදලක් ග්ලොබල් ල්යිෆ්ස්ට්යල් ලංකා පුද්ගලික සමාගම විසින් අද දින කැබිනට් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වෙත ඒ මහතාගේ නිල නිවසේ දී ප්‍රධානය කරන ලදී.
මෙම අවස්ථාවට ග්ලොබල් ලයිෆ්ස්ට්යල් ලංකා පුද්ගලික සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ආචාර්ය සෝලා මහතා, ප්‍රධාන මූල්‍ය නිලධාරී ඩෙරික් මහතා සහ අලෙවිකරණ හා පුහුණු කළමනාකරු ජූඩ් පෙරේරා යන මහත්වරුන් එක්ව සිටි අතර ජනාධිපති පරිසර අධ්යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරී රෝෂාන් රාජපක්ෂ මහාතා ද සහභාගි විය.