ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ මත් පැන් අලෙවියට අවසර ලබා නොදීමට කොවිඩ් නයින්ටීන් පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය තීරණය කරඇත.
මෙම වැඩපිලිවෙලට ඊයේ දිනයේ මුදල් අමාත්‍යංශයේ අනුමැතිය හිමි උණා.
ඒ අනුව එම තීරණය කොවිඩ් මධ්‍යස්ථානයට දැනුම් දුන් අතර ඔවුන්ගේ තීරණය අද පෙරවරුවේ දැනුම් දෙනු ලැබුවා..