27 C
Colombo
25/11/2024

පළාත් සභා මගින් පාලනය වන රෝහල් කිහිපයක් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට

Share with your friends :

පළාත් සභා මගින් පාලනය වන තෝරාගත් දිස්ත්‍රික් මහ රෝහල් කිහිපයක් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට පත් කිරීමට රජය තීරණය කර තිබේ.

ජාතික රෝහලේ පවතින වෛද්‍ය ප්‍රතිකාර, ශල්‍යාගාර සහ රසායනාගාර පහසුකම්වලට සමාන පහසුකම් ලබාදෙමින් සෑම දිස්ත්‍රික්කයකම තෝරාගත් එක් රෝහලක් වැඩිදියුණු කිරීම මෙම වැඩපිළිවෙලේ අරමුණය.

ඒ අනුව මාතලේ, නාවලපිටිය, ඇඹිලිපිටිය, අවිස්සාවේල්ල, ගම්පහ, මන්නාරම, වව්නියාව, කිලිනොච්චිය සහ මුලතිව් යන දිස්ත්‍රික් මහ රෝහල් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාලනය යටතට පත් කිරීමට නියමිතව තිබේ.

Share with your friends :