27 C
Colombo
23/01/2025

සමගි ජන බලවේගය සැප වාහන එපා කියයි

Share with your friends :

කොවිඩ් වසංගතය හේතුවෙන් සමස්ත රටේම ජනතාව අපහසුතාවයට පත්ව සිටින අවස්ථාවක පාර්ලිමේනතු මන්ත්‍රීවරුන් සඳහා සුඛෝපභෝගී වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කරන බව සමගි ජන බලවේගය පවසයි.

එම තීන්දුව අත්හිටුවා ඊට වැයවන මුදල් කොරෝනා වසංගතයෙන් ජනතාව මුදා ගැනීම සඳහා යොදවන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවද එම පක්ෂය පවසයි.

Share with your friends :