27 C
Colombo
16/11/2024

හදිසි පළාත් සභා මැතිවරණයක් මගින් ආණ්ඩුව ශක්තිය පෙන්වන්නට යයි

Share with your friends :

හැකි තාක් ඉක්මනින් පළාත් සභා මැතිවරණය පැවැත්වීම කෙරෙහි රජයේ අවධානය යොමුවී තිබේ. රටේ පවතින වත්මන් තත්වය යටතේ ආණ්ඩුවේ ජනප්‍රිය භාවය උරගාබැලීමට හොඳම අවස්ථාව පළාත් සභා මැතිවරණය බව ආණ්ඩුවේ නායකයන්ගේ මතය වී තිබේ.
එසේම විදේශ රටවලින් එන බලපෑම් හමුවේ රටේ ජනමතය තමන් සතු බව පෙන්වීමටද මෙය අවස්ථාවක් කර ගැනීම රජයේ අවශ්‍යතාවක්ව පවතී.
මේ අතර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට බාධාවක්ව පවතින සීමා නිර්ණ ගැටළු වහාම විසඳන ලෙස ආණ්ඩුවේ ප්‍රබලයින් අදාල බලධාරීන්ට වහාම දැනුම්දී තිබේ.

Share with your friends :