තවත් කොවිඩ් – 19 වෛරස් ආසාදිත රෝගීන් 67 දෙනෙකුගේ මරණ පිළිබඳ තොරතුරු සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත.
මෙය මෙරටින් එක් දිනයක් තුළ තහවුරු කරන ලද වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව ද වේ.
මෙම සංඛ්‍යාවත් සමග මෙරටින් මෙතෙක් තහවුරු කරන ලද සමස්ත කොවිඩ් මරණ 1910ක් දක්වා ඉහළ ගොස් තිබේ.