27 C
Colombo
18/11/2024

තවත් කොරෝනා මරණ 67 ක් – සමස්තය 1910

Share with your friends :

තවත් කොවිඩ් – 19 වෛරස් ආසාදිත රෝගීන් 67 දෙනෙකුගේ මරණ පිළිබඳ තොරතුරු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත.

මෙය මෙරටින් එක් දිනයක් තුළ තහවුරු කරන ලද වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව ද වේ.

මෙම සංඛ්‍යාවත් සමග මෙරටින් මෙතෙක් තහවුරු කරන ලද සමස්ත කොවිඩ් මරණ 1910ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Share with your friends :