27 C
Colombo
19/11/2024

යාපනයේ චීන කොඩිය ඔසවලා

Share with your friends :

යාපනයේ සිදුකරමින් ඇති ඉදිකිරීම් ව්‍යාපෘතියක් අයත් භූමියේ චීන සමාගමක් විසින් චීන ජාතික ධජය එසවීම ජනතාව අතර දැඩි කතා බහට ලක්ව තිබේ.
ජනතාව පවසන්නේ එය නීතිවිරෝධී කටයුත්තක් බවයි.
මේ සම්බන්ධයෙන් එම ඉදිකිරීම පවතින පළාත් පාලන ආයතනය කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත.

Share with your friends :