27 C
Colombo
25/11/2024

එක් දිනක් තුල ශ්‍රීලංකාවේ කොවිඩ් මරණ 48 ක්

Share with your friends :

තවත් කොරෝනා ආසාදිතයන් 48 දෙනෙකු ගේ මරණ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් තහවුරු කර තිබේ.

ඒ සමගම මෙරට වාර්තාව නම් මරණ සංඛ්‍යාව 1656 දක්වා ඉහළ යයි.

මෙය එක් දිනක් ඇතුළත වාර්තා කරන ලද වැඩිම මරණ සංඛ්‍යාවයි.

Share with your friends :