නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි ඇතුළු පිරිසක් නිරෝධායනය සඳහා පස්සර බලා බස් රථයකින් රැගෙන යද්දී කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන ප්‍රබල ඇමතිවරයකු එම බස් රථයේ සිටි පොලිස් නිලධාරීන්ට දුරකථනයෙන් අමතමින් එම බස් රථය ආපසු හරවාගෙන එන්නැයි නියෝග කර ඇති බව හිරු රූපවාහිනී නාලිකාව අනාවරණය කර ඇත.
එම ප්‍රබල අමාත්‍යවරයා පියුමි හංසමාලිගේ දුරකථනය හරහාම මෙසේ පොලිස් නිලධාරීන්ව අමතා ඇති බව හිරු රූපවාහිනී නාලිකාව පවසයි.