27 C
Colombo
20/11/2024

රටපුරා සංචරණ සීමා ලබන 14 වැනිදා දක්වා දීර්ඝ කෙරේ

Share with your friends :

රටපුරා සංචරණ සීමා ලබන 14 වැනිදා අලුයම 4.00 දක්වා ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.
රටපුරා සංචරණ සීමා ලබන 7 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට මුලින් තීරණය කර තිබිණ.
රටේ වසංගත රෝග ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන සංචරණ සීමා කාලය මෙසේ දීර්ඝ කර තිබේ.

Share with your friends :