27 C
Colombo
19/11/2024

නිරෝධායන නීති කැඩූ පියුමි හංසමාලි සහ ප‍්‍රසිද්ධ චන්දිමාල් ජයසිංහට ඇප

Share with your friends :

ජනප‍්‍රිය නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි සහ ප‍්‍රසිද්ධ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නිරෝධායන නීතිය උල්ලංඝනය කරමින් කොළඹ ශැන්ග්‍රිලා හෝටලයේ උපන්දින සාදයක් පැවැත්වූයේ යයි ලද පැමිණිල්ලක් අනුව මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මොවුන් දෙදෙනා ලක්‍ෂ 10 බැගින් වූ ශරීර ඇප මත මුදා හැර තිබේ.

Share with your friends :