පැතිරෙමින් පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක මෑතක දී සංචාරය කර ඇති පුද්ගලයන්ට සිය රටට ඇතුළු වීම තාවකාලිකව අත්හිටුවීමට බහරේන රජය තීරණය කර ඇත.
ඒ අනුව මෙලෙස බහරේනයට ඇතුළුවීම තහනම් කරනු ලැබ ඇත්තේ ශ්‍රී ලංකාව , ඉන්දියාව, , පාකිස්තානය සහ නේපාලය යන රටවල සංචරය කර ඇති පිරිස් සදහාය.
එම රටවල් වල සීඝ්රයෙන් පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ව්‍යාප්ත වීම වැළැක්වීම වෙනුවෙන් බහරේන රජය මෙම තීරණය ගෙන ඇත.