27 C
Colombo
09/04/2025

වැසි හා සුළං නිසා නිවාස 76,000 ක විදුලිය බිඳ වැටේ

Share with your friends :

වැසි සහ සුළං සහිත කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක විදුලිබිඳ වැටීම් රැසක් සිදු වූ බව විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.

ගම්පහ, කුරුණෑගල, කෑගල්ල, බලංගොඩ, දඹුල්ල, කුලියාපිටිය ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක අද විටින් විට ඇතිවූ විදුලි බිඳවැටීම් හේතුවෙන් විදුලි පාරිභෝගිකයින් 70,000කට පමණ විදුලිය විසන්ධි වී ඇත.

ඇතැම් බිඳවැටීම් යතා තත්වයට පත් කිරීමට වැස්සෙන් බාධා පැමිණ ඇත.

Share with your friends :