27 C
Colombo
15/11/2024

ග්‍රාම නිලධාරීන් වැඩ වර්ජනයක

Share with your friends :

ප්‍රමුඛතා ලැයිස්තු උල්ලංඝනය කරමින් ක්‍රියාත්මක එන්නත්කරණ වැඩපිළිවෙලට විරෝධය පළකරමින් සිය රාජකාරිවලින් ඉවත්වන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය පවසයි.

ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති, සුමිත් කොඩිකාර මහතා පැවසුවේ දැනට ක්‍රියාත්මක කොවිඩ් එන්නත්කරණ ක්‍රමවේදයට විරෝධය දක්වමින් ඔවුන් එම තීරණය ගත් බවය.

මාධ්‍ය අමතමින් ඔහු පැවසුවේ එන්නත්කරණ වැඩපිළිවෙල මුලදී යම් ක්‍රමවේදයකට සිදුකළ ද මේ වනවිට ප්‍රමුඛතා ලැයිස්තු උල්ලංඝනය කරමින් ක්‍රියාත්මක වෙමින් ඇති බවය.

Share with your friends :